සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා ලෙස රාජිත සේනාරත්න මහතා තේරී පත්වේ…

Podu Jana Peramunaජිනීවා නුවර පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එළඹෙන වසරක කාලයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති සහ උප සභාපති තෝරා ගැනීම සිදුවී ඇත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ලෙස බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා තේරී පත්ව අැති අතර උප සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තේරී පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන තනතුරක් සදහා මෙරට අමාත්‍යවරයකු තේරී පත්වු ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට