සත්‍යයේ පුවත් අඩහැරය….

ජල සම්පාදන සේවකයින් පැය 4 ක් සේවාවලින් ඉවත්වේ…

Podu Jana Peramunaවැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සේවකයින් අද (30) දිනයේ පැය 4 කාලයක් තම සේවා වලින් ඉවත්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව පෙරවරු 9 සිට දහවල් 1 දක්වා බස්නාහිර පළාතේ සියළු සේවාවලින් ඉවත් වන බවත් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පෙරවරු 1100 ට විරෝධතාවයකද නියැලෙන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා අවධාරණය කරයි. ඉංජිනේරු සහ ඉංජිනේරු නොවන විධායක නිලධාරින් සිය ඉල්ලීම් වන 25% ක වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස බල කරමින් අද සිට අකුරට වැඩ කිරීමක් ආරම්භ කරන අතර ඉල්ලීම් වලට විසදුම් ලබා නොදුනහොත් හෙට (31) දිනයේ සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නියැලෙන බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට