සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගම විශේෂ සේවාවක් ලබා දීමට ඉදිරිපත්වේ…

Podu Jana Peramunaදුම්රිය වර්ජනයට පිළියමක් වශයෙන් ලංගම බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව දෛනිකව යෙදෙන බස් රථ 5400 කට අමතරව බස් රථ 5700 ක් දක්වා වැඩි කිරීමට තීරණය කල බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී එච් ආර් ඩි චන්ද්‍රසිරි පවසයි. දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාවය තැති කිරීම සදහා ලංගම බස් රථ සේවකයින්ගේ නිවාඩු ද සීමා කිරීමට කටයුතු කල බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට