සත්‍යයේ පුවත් අඩහැරය….

ෆින්ලන්ත තානාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ …

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් අතර සාකච්ඡාවක් පැවැතිබව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි. එහිදි දෙරට අතර පවත්නා වර්තමාන සබඳතා පිළිබඳව වැඩි ලෙස සාකච්ඡා කර ඇති අතර එරට ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගම් වන නොකියා සහ ෆෝටම් සමාගම් වල නියෝජිත කණ්ඩායමක් හෙට (10) දින මෙරටදී ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. ලබන අඟහරුවාදා දින දෙරට අතර ඩිජිටල්කරණය, බලශක්ති, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට