සත්‍යයේ පුවත් අඩහැරය….

වෘත්තීය සමිති 25 ක සහය ඇතිව අද තැපැල උද්ඝෝෂණයකට යයි…

Podu Jana Peramunaතැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවා ව්‍යාවස්ථාවක් සකස් කරන ලෙස සහ වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය දින ආරම්භ කරන ලද වැඩ වර්ජනයට අදට දින 14 ක් ගතව ඇතත් බලධාරීන් කිසිදු විසදුමක් ලබා නොදීම හේතුවෙන් අද (25) එම මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා සදහන් කරන්නේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සදහා ලංකා බැංකු, ලංකා වතුකම්කරු, වරාය, අධ්‍යාපනය, ගුරු සංගම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයට අයත් සංගම්ද එක්‌වන බවයි. ඊයේ (24) දින මෙම වැඩවර්ජනය පිළිබදව මල්වතු සහ අස්‌ගිරි පාර්ශවවල මහනාහිමිවරුන් බැහැදැක තම සේවක ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද කටයුතු කල බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට