සත්‍යයේ පුවත් අඩහැරය….

විවෘත විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා පාගමනක, නාවල අවට දැඩි වාහන තදබදයක්..

Podu Jana Peramunaනාවල විවෘත විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනක් නසා මෙම තදබදය හටගෙන ඇති බව පොලිසිය පවසා සිටියි. තමන් මුහුණ දී සිටින ගැටළු සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් මෙම විරෝධතාවය දියත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට