සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු ප්‍රවාහන සේවාවන් ගැන අද සිට සමීක්ෂණයක්..

Podu Jana Peramunaබස්, දුම්රිය සහ ත්‍රීරෝද රථ සේවාවන් මගින් රටේ  මගී ජනතාව බලාපොරොත්තු වන කාර්යය ඉටුවන්නේද යන්න සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. අදාළ සමීක්ෂණය අද (28) සිට ආරම්භ කරන බවත් මෙම සමීක්ෂණය තුළින් මෙරට පොදු ප්‍රවාහන සේවාව තුළ ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයන් රැසක් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ජාතික සමාජ සංවර්ධන ආයතනය, මෙම සමීක්ෂණය සිදුකරනු ලබන අතර සමීක්ෂණයෙන් පසුව එම ආයතනය විසින් ඉදිරිපත් කරන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට