සත්‍යයේ පුවත් අඩහැරය….

පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී අධික ලෙස මුදල් අයකිරීම වැළැක්වීම සදහා නව නීති..?

Podu Jana Peramunaඇතැම් පෞද්ගලික පාසල්, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී සිය අභිමතය පරිදි මුදල් අයකරන බවට තොරතුරු හෙළිවී ඇති බැවින් එම තත්ත්වය වැළැක්වීම සදහා නව නීති හදුන්වාදීම සදහා අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. පෞද්ගලික පාසල් විසින් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මුදල් අය කරගැනීම සම්බන්ධයෙන් පවතින නීති ප‍්‍රමාණවත් නොවන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට