සත්‍යයේ පුවත් අඩහැරය….

අවි ආයුධ සමග කාන්තාවක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබෝර 12 උණ්ඩ 09 ක්, මිලි මීටර් 122 වර්ගයේ ජීව උණ්ඩ 134 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරිමේදී මෙම ආයුධ සහ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට