සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පක්‌ෂ නායකයින් අද (18) පස්‌වරු 7.00 ට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‌ෂ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරතවීමට නියමිතව අැති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණ වලදී කටයුතු කළයුතු ආකාරය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගනිමින් ගොඩනැඟීමට නියමිතව ඇති නව පෙරමුණ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ. ඒකාබද්ධ විපක්‌ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යෙදා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට