සත්‍යයේ පුවත් අඩහැරය….

කොටකෙතන ඝාතනයේ සැකකාරිය වසර හයහමාරකට පසු නිදහස්..

Podu Jana Peramunaකොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකාරිය වසර හයහමාරකට පසු නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් අද (25) මෙම නියෝගය ලබාදී තිබේ.

2012 වර්ෂයේ මෙම ඝාතනය සිදුව ඇති අතර නඩුවෙන් නිදහස් කළ මෙම විත්තිකාරියගේ සැමියාට එරෙහිව අදාළ ඝාතන නඩුව ඉදිරියට විභාග කිරීමටද අධිකරණය නියෝග කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට