සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම, නව වැටුප් කොමිසමට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ඇතුළු වැටුප් විෂමතා පවතින ඇතැම් රාජ්‍ය සේවාවන්හි අදාළ විෂමතා ඉවත්කිරීම සදහා නව වැටුප් කොමිෂන් සභාවක්‌ පත්කිරීමට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. මෙම කැබිනට් පත්‍රිකාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (14) අමාත්‍ය මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම ඇතුළු වැටුප් විෂමතා සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම විශේෂ වැටුප් කොමිසම පත්කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට