සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජන කළත් නව දඩ ගාස්‌තු ඉවත් කරන්නේ නෑ – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

වර්ජන සිදුකර නව දඩ ගාස්‌තුව ඉවත් කිරීමක් සිදුකළ නොහැකි බවත් නව දඩ ගාස්‌තුව ඉවත් කරන ලෙස කරන ඉල්ලීම වංචා, දූෂණ සිදුකර ඒවාට දඬුවම් ලබානොදෙන්නැයි ඉල්ලා සිටීමක් වැන්නක් බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. පසුගිය අයවැයෙන් හඳුන්වා දෙන ලද මෙම නව දඩ මුදල සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පවත්වා කැබිනට්‌ අනුමැතිය ලබාගෙන නීතියක්‌ බවට පත්කළ බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට