සත්‍යයේ පුවත් අඩහැරය….

කළණ හස්ති රාජයාගේ භාරකරුවන් පොලිස් අත්අඩංගුවට..

Podu Jana Peramunaදෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ කළණ හස්ති රාජයාව භාරව සිටි ඇත්ගොව්වා සහ දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොවුන් දෙදෙනා අද (28) ගන්දර පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව තිබේ. කළණ හස්ති රාජයාගේ භාරකරුවන් එම හස්තිරාජයාට නිසිසැලකිල්ලක් නොදක්වන බවට වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගන්දර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට