සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව සමාලෝචන කමිටුවක්..

Podu Jana Peramunaකථානායකවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට අනුකූලව 2018 අගොස්තු මස 28 දින සිට බලපැවැත්වෙන මෙම සමාලෝචන කමිටුව පත්කර තිබේ. කිමිටුවේ සභාපතිවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබෙන අතර සෙසු සාමාජිකයින් ලෙස ආර්.එම්.ඒ.එල්.රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්‍ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්‍ය ඒ.එස්.එම්.නවුෆාල් යන මහත්වරුන් නම් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට