සත්‍යයේ පුවත් අඩහැරය….

ගලහ රෝහල තාවකාලිකව වසාදැමේ..

Podu Jana Peramunaඋණ රෝගයෙන් පෙළුණු කුඩා දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාමේ සිද්ධියක් මත ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයනේ පසු මහනුවර, ගලහ රෝහල තාවකාලිකව වසාදැමීමට බලධාරීන් කටයුතු කර ඇත. අදාළ දරුවා රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවේ එහි සේවය කරමින් සිටි වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය නිසි අවධානයක් යොමු නොකිරීම නිසා එම දරුවා මියගිය බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් රෝහල වෙත පැමිණ සිය විරෝධතාවය පළකරමින් කළහකාරී ලෙස හැසිරුනු අතර ඒ හේතුවෙන් රෝහලේ දේපළ වලට දැඩි ලෙස අලාභ හානි සිදුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට