සත්‍යයේ පුවත් අඩහැරය….

සභාපතිවරයා සේවකයින් සිව් දෙනෙකුට පහරදීලා, සේවකයින් රාජකාරී වලින් ඉවත් වෙයි..

Podu Jana Peramunaපහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මහරගම නගර සභාවේ සියළු සේවකයින් සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ. ඊයේ (06) රාත්‍රීයේ සිය රාජකාරි කාලය තුළ මත්පැන් පානය කරමින් සිටින බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය මහරගම නගර සභාවේ සභාපතිවරයා සේවකයින් සිව් දෙනෙකු නගර සභාව වෙත කැඳවා පහරදී ඇති බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය දියත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට