කොළඹ, පාක් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්..
කොළඹ, පාක් වීදියේ ගොඩනැඟිල්ලක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ පොලිසිය එක්ව මේ වන විට එම ගින්න නිවා දැමීම සදහා කටයුතු කරමින් සිටින බවද සදහන්ය.