හින්දු කෝවිල්, සීමාවන් තුළ සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම්..
හින්දු කෝවිල් තුළ හෝ අදාළ සිමාවන් තුළ සිදුකරනු ලබන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කර ඇති බව වාර්තා වේ. අමාත්‍ය මණ්ඩලය විසින් මෙම යෝජනාව අනුමත කර ඇති අතර නීති කෙටුම්පත් සකස් කිරීම සදහා නීති කෙටුම්පත් සම්පාදක වෙත එම යෝජනාව යොමුකිරීමට නියමිතව ඇත.