සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaතමන් ඇප මත මුදාහරින්නැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කරන ලදී. පසුගිය රජය සමයේ වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සතු මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට පත්ව ඇති අතර අදාළ නඩුව මේ වන විට කුරුණෑගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින. නඩුව අවසන් වනතෙක් තමන් රිමාන්ඩ් භාරයේ තැබීම නීති විරෝධී යැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට