සත්‍යයේ පුවත් අඩහැරය….

ගෑස් මිල ඉහළ දමන්න අවසර දුන්නද ආහාර මිල ගැන පාරිභෝගික සේවා අධිකාරියේ අවධානය යොමුනොකිරීම ගැටළුක් – සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaකොන්දක් ඇත්නම් අද දිනය තුළදී වුවද ඉහළ දැමුනු ගෑස් මිලට සාපේක්ෂව, ආහාර මිල ගණන් සම්බන්ධයෙන් පාලන මිලක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ හැකි බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ගෑස් මිල ඉහළ දැමීමට අවසර දුන්නද ආහාර මිල සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ අවධානය යොමුනොවීම ගැටළු සහගත බවත් වරින් වර ඉහළ දැමෙන ගෑස් මිල හේතුවෙන් දැඩි අසීරුතාවයන්ට මුහුණදී සිටින බවත් සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට