සත්‍යයේ පුවත් අඩහැරය….

මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහි නඩුව දිනපතා විභාගයට..

Podu Jana Peramunaමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව දිනපතා විභාගයට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග ලබාදී ඇති බව වාර්තා වේ. පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ගාමිණී සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට චෝදනා එල්ලව ඇති අතර අදාළ නඩුව ලබන ඔක්තෝබර් 30 වනදා සිට දිනපතා විභාගයට ගන්නැයි අධිකරණය නියම කර තිබේ. අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට