සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් පෙරළී දෙදෙනෙකුට තුවාල..

Podu Jana Peramunaඊයේ (01) රාත්‍රි කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ කිලෝ මීටර් 22 කණුව ආසන්නයේදී කළුතර උතුර ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තිබේ. එළවළු රැගෙන යමින් තිබූ ලොරි රථයක ටයරයක් පිපිරීම නිසා එම ලොරි රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ ලොරි රථ රියදුරු සහ සහයකයා කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට