සත්‍යයේ පුවත් අඩහැරය….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් පෙරළී දෙදෙනෙකුට තුවාල..

Podu Jana Peramunaඊයේ (01) රාත්‍රි කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ කිලෝ මීටර් 22 කණුව ආසන්නයේදී කළුතර උතුර ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තිබේ. එළවළු රැගෙන යමින් තිබූ ලොරි රථයක ටයරයක් පිපිරීම නිසා එම ලොරි රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ ලොරි රථ රියදුරු සහ සහයකයා කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට