සත්‍යයේ පුවත් අඩහැරය….

තමන් රිමාන්ඩ් භාරයට පත්කිරීමේ තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ජොන්ස්ටන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

Podu Jana Peramunaතමන් රිමාන්ඩ් භාරයට පත්කිරීමේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.ස.තො.ස ආයතනය තුළ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ නඩුවක් විභාග වන අතර එම නඩුවට ඇප හිමිව තිබියදීත් කුරුණෑගල මහාධිකරණය විසින් නඩුව අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ පෙත්සම තුළින් ප්‍රකාශ කර ඇත.

තමන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් කුරුණෑගල මහාධිකරණය දුන් ඉහත නියෝගය අහෝසි කරන්නැයි අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලද පෙත්සම ප්‍රතික්ෂේපවූ බැවින් එම නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට