සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ විෂයන් නවය, හයක් දක්වා අඩුකිරීමට පියවර ගන්නවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඅධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා විද්වතුන්ගේ අදහස් ලබාගනිමින් අවශ්‍ය වෙනස්විම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂයන් නවය, හයක් දක්වා පහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට