සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

සාමාන්‍ය පෙළ විෂයන් නවය, හයක් දක්වා අඩුකිරීමට පියවර ගන්නවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඅධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා විද්වතුන්ගේ අදහස් ලබාගනිමින් අවශ්‍ය වෙනස්විම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂයන් නවය, හයක් දක්වා පහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට