සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි තත්ත්වය හෙට දිනයේදීත් තවදුරටත් ඉහළ යන ලකුණු..

Podu Jana Peramunaමේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන වැසි තත්ත්වය හෙට (06) දිනය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් හටගැනීම නිසා මෙසේ වැසි තත්ත්වය ඉහළ යනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට