සත්‍යයේ පුවත් අඩහැරය….

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි, පළමු ස්ථාන 02 යි, තෙවන ස්ථාන 03 යි..

Podu Jana Peramunaඅද (05) පෙරවරුවේ නිකුත්වූ ‍මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව ලකුණු 199 ක් ලබාගත් සිසුන් දෙදෙනෙක් විසින් ප්‍රථම ස්ථාන හිමිකරගෙන ඇත. අදාළ ප්‍රතිඵල අනුව පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ සනූප දිමත් පෙරේරා යන සිසුන් දෙදෙනා ශිෂ්‍යත්ව විභාගය සදහා ලකුණු 199 ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ලකුණු 198 ක් ලබාගනිමින් තෙවන ස්ථානය සදහා තේරීපත්වීමට සිසු සිසුවියන් තිදෙනෙකුට හැකිවී ඇත. ඒ අනුව මිනුවන්ගොඩ රේජි රණතුංග ප්‍රථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි, යාපනය හින්දු ප්‍රථමික විද්‍යාලයේ මාගේන්ද්‍රන් තිගාලොලිබවන්, යාපනය, චාවකච්චේරි හින්දු ප්‍රථමික විද්‍යාලයේ නාවාස්කන් නාති යන සිසු සිසුවියන් තිදෙනා දෙවන ස්ථාන හිමිකර ගෙන තිබේ. ශිෂ්‍යත්වයෙන් තෙවන ස්ථානයට පත්ව ඇත්තේ වව්නියාව, සිවපුරම් ප්‍රථමික විද්‍යාලයේ බාලකුමාර් හරිතිකන්සුජා සිසුවා විසිනි. ඒ ලකුණු 197 ක් ලබාගනිමිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට