සත්‍යයේ පුවත් අඩහැරය….

”ආවා” නිසා පොලිසිය යාපනයේ ආරක්ෂාව දැඩි කරයි..

Podu Jana Peramunaඊයේ (14) සිට යාපනය ප්‍රදේශයේ ආරක්ෂාව දැඩිකිරීමට පොලිසිය විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ”ආවා” කල්ලියේ සාමාජිකයින් නීතිවිරෝධී ලෙස හැසිරෙමින් කටයුතු කිරිමට නිසා මෙම තීරණය ගත් බව යාපනය පොලිසිය අනාවරණය කර සිටියි.

දහවල් කාලය තුළදීත් එම කල්ලිය, අවි ආයුධ සමග මාර්ගවලට පිවිස එහි ගමන් ගන්නා පුද්ගලයින්ට පහරදීම සහ මුදල් මංකොල්ල කෑමට පටන්ගෙන ඇති බැවින් පොලිසිය විසින් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා අවධාරණය කර සිටින්නේ ආරක්ෂක අංශයන්ගේ කටයුතු සාමාන්‍ය ජනතාවට කිසිදු බාධාවක් සිදුනොවන පරිදි සිදුකළ යුතුව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට