සත්‍යයේ පුවත් අඩහැරය….

තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධනට ජනපතිගෙන් ලක්ෂ 10 ක මූල්‍ය පරිත්‍යාගයක්..

Podu Jana Peramunaවැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහත් ආන්දොලනයකට ලක්වූ තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇත. ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක්ද සිදුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට