සත්‍යයේ පුවත් අඩහැරය….

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විරෝධය, විශේෂ කණ්ඩායමකින් පරීක්ෂණ..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්යය බලකාය බන්ධනාගාර ආරක්ෂක සේවයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ (21) දියත් කරන ලද විරෝධතාවය පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි.එම කණ්ඩායම අද (22) දිනය තුළ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යාමට නියමිතව ඇති බවද වාර්තා වේ. බන්ධනාගාරයේ නිරික්ෂණ කුළුණ මතට නැග රැඳවියන් පිරිසක් විසින් ආරම්භ කරන ලද විරෝධතාවය සදහා පසුව තවත් රැදවියන් පිරිසක් එක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට