සත්‍යයේ පුවත් අඩහැරය….

ආහාර විෂවීමකින් හැටන්, ශ්‍රී පාද විද්‍යා පිඨයේ සිසු සිසුවියන් පරිසක් රෝහලට..

Podu Jana Peramunaආහාර විෂවීමක් හේතුවෙන් හැටන්, ශ්‍රී පාද විද්‍යා පිඨයේ අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින සිසු සිසුවියන් පිරිසක් රෝහල්ගත කර ඇතිබව වාර්තා වේ. ඒ අනුව 60 ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ (22) රාත්‍රියේ මෙම සිසු සිසුවියන් විසින් කුකුල් මස් සහ බත් රාත්‍රී ආහාරය ලෙස අනුභව කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති අතර අද (23) උදය කාලයේ සිටි එම පිරිසට වමනය, ක්ලාන්ත ගතිය සහ පාචනය තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මේ හේතුවෙන් අදාළ පිරිස රෝහල්ගත කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට