සත්‍යයේ පුවත් අඩහැරය….

අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අවශ්‍යනම් විපක්ෂ නායක ධුරය අත්හැරීමට සූදානම් – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaරටතුළ උද්ගතව ඇති අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අවශ්‍යනම් විපක්ෂ නායක ධුරය අත්හරින බව ද්‍රවිඩ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි. මේ වනවිට විපක්ෂ නායක ධුරය ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් දරනු ලබන අතර ඔවුන් සතු ආසන ප්‍රමාණය 16 කි. යම් ආකාරයකින් පවතින දේශපාලන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවුවහොත් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවනු ඇති බව දේශපාලන විචාරකයින් අනාවරණය කර සිටියි. ඒ අනුව අවශ්‍යනම් විපක්ෂ නායක ධුරය අත්හරින බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට