සත්‍යයේ පුවත් අඩහැරය….

නීති විරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු රේගු දැලේ..

Podu Jana Peramunaනීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් දෙකෝටි පන් ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකි. වයස අවුරුදු 35 ක් සහ 38 ක් වන මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ සහ මාරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට