සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගනියි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු ඊයේ (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගන්නා ලදී. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, සී.බී රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී ඒකනායක, චන්දිම වීරක්කොඩි, සුසන්ත පුංචිනිලමේ, සුමේධා ජී ජයසේන, ප්‍රසන්න රණවීර, තාරානාත් බස්නායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, නාමල් රාජපක්ෂ, ජනක වක්කුඹුර, දුලිප් විජේසේකර, ප්‍රසන්න රණතුංග, ප්‍රියංකර ජයරත්ත, නිමල් ලන්සා, කාංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ (11) උදෑසන ඉහත පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට