සත්‍යයේ පුවත් අඩහැරය….

පුළුල් සන්ධානයකින් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaපුළුල් සන්ධානයකින් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. පසුගියදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගන්නා ලද පිරිස ද එ්කරාශී කර ගනිමින් මෙම පුළුල් සන්ධානය පිහිටුවා ගන්නා බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් පළකරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් මෙම අදහස් දක්වා ඇති අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කවුරුන් එක්වුවද තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අත්නොහරින බවද ඒ මහතා තවදුරටත් පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට