සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, පක්ෂ කිහිපයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්..

Podu Jana Peramunaජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගන්නා ලද තීරණයට එරෙහිව මෙරට ප්‍රධාන පක්ෂ කිහිපයක් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දමිළ ජාතික සන්ධානය විසින් අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට