සත්‍යයේ පුවත් අඩහැරය….

රවී කරුණානායකගේ දියණිය අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaහිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට කැදවා ඇති බව වාර්තා වේ. ඇය අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති අතර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව ඇය අධිකරණය හමුවට කැඳවා තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට