සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 12 ක් අද සිට විභාගයට..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් අද (12) දිනයේදීම විභාගයට ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් මේ වන විට පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද සිට විභාගයට ගනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට