සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක, සම සංවිධායක හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන් කොළඹට කැදවයි..

Podu Jana Peramunaසියලූ ආසන සංවිධායකවරුන්, සම සංවිධායකවරුන් සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් කොළඹට කැදවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ඉදිරි මැතිවරණය පිළිබදව කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම විශේෂ රැස්වීම කැදවා ඇති බව පක්ෂ අාරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට