සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් අගමැති අපේක්ෂක කරන තීරණයක් මෙතෙක් ගෙන නෑ – එ.ජා.ප සභාපති කබීර් හෂීම්

Podu Jana Peramunaහිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ තීරණයකට මෙතෙක් එළඹ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අවධාරණය කර සිටියි. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවකදී පවසා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂක සහ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට