සත්‍යයේ පුවත් අඩහැරය….

පක්‍ෂ නායක රැස්වීම අවසන්, තේරීම් කාරක සභාවේ අර්බුදයට විසදුමක් නෑ..

Podu Jana Peramunaඅද (23) උදෑසන ආරම්භවූ පක්‍ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාමාජිකයින් පත්කිරීම පිළිබදව උද්ගතව ඇති අර්බුදය නිරාකරණය කර ගැනීමේ අවසන් එකඟතාවකට පැමිණීම මෙම රැස්වීමේ අරමුණක් වුවද නිසි විසදුමක් නොමැතිව මෙම පක්ෂ නායක රැස්වීම අවසන්ව ඇති බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට