අැමෙරිකානු ඩොලරය නැවතත් ඉහළට..
ඉතිහාසයේ ප්‍රථම වරට අැමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.66 ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව අැමෙරිකානු ඩොලරයක ගැනුම් මිල 176.72 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 180.66 ක් ලෙසත් සටහන්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවන්හි මේ බව සදහන්ව ඇත.