සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ පැය 18 ක කාලයක් ජල සැපයුම සීමා කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. එ් අනුව හෙට උදෑසන 08.00 සිට ඉරුදින අළුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවෙනු ඇත. අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප‍්‍රදේශයන්, මහරගම, බොරලැස්ගමුව සහ කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශයන් සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයන් මෙන්ම රත්මලාන, සොයිසාපුර යන මහල් නිවාස සංකීර්ණ සදහා ජල සැපයුම අත්හිටුවේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට