සත්‍යයේ පුවත් අඩහැරය….

ඥාණසාර හිමිට එරෙහි නීතිපතිගේ අභියාචනා පෙත්සම ඉල්ලා අස්කරගනියි..

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම අද (23) ඉල්ලා අස්කර ගෙන ඇතැයි වාර්තා වේ. 2008 වර්ෂයේදී පල්ලියකට පහර දීම, එහිදී පුද්ගලයින් දෙදෙනෙකුගේ රන් මාල කොල්ලකෑම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහි අධි චෝදනා 11 කින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ අභියාචනා පෙත්සම ගොනු කරන ලදී. ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම නිසා එම නඩුව අවසන් කිරීමටද අභියාචනාධිකරණය නියෝග කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට