බහුතරය නැති බව අදත් ඔප්පු වුනා, ලැජ්ජාවක් ඇත්නම් අගමැති ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා
යම් තරමකින් හෝ ලැජ්ජාවක් ඇත්නම් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. පවසයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත්කිරීමේදීත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට බහුතරයක් නොමැති බව අද (23) දිනයේදීත් ඔප්පුවු බැවින් මහින්ද රාජපක්ෂ මහතා වහාම සියධූරයෙන් ඉල්ලා අස්විය යුතුව ඇති බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියි.