ප්‍රදේශ කිහිපයකට අද වැසි..
ප්‍රදේශ කිහිපයකට අද (28) දිනය තුළ වැඩි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල මෙන්ම මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයකට අද දිනය තුළ වැසි ඇති වනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.