සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද අගමැති කිරීමේ තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaනව අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ගන්නා ලද තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන වල පටහැනි බවත් එබැවින් ඉහත නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට