සත්‍යයේ පුවත් අඩහැරය….

“යුක්තියේ හඬ” පාද යාත‍්‍රාව දෙසැම්බර් පළමු වැනිදා කොළඹින් අරඹනවා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramuna“යුක්තියේ හඬ” පාද යාත‍්‍රාව දෙසැම්බර් පළමු වැනිදා කොළඹින් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. ජනතාවගේත් රටේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය දිනාගැනීම සඳහා මෙම පාද යාත්‍රාව තුළින් සමස්ත රටම එකම බලයක් කරා පෙළ ගස්වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. එ් අනුව මෙම පාගමන කොළඹ නගර ශාලා පරිශ්‍රයේ සිට මොරටුව, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, සිට කතරගම දක්වා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම පසුව මෙම පාගමන නුවර දක්වාද පවත්වන අතර කොළඹදී අවසන් රැළිය පවත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට