සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායක එරෙහිව අල්ලස් කොමිසමට ආණ්ඩුවෙන් පැමිණිල්ලක්..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසා සිටියි. නිසි ක්‍රමවේදයෙන් තොරව පාර්ලිමේන්තුව රැස්කිරීම තුළින් වැය වන වියදම් කථානායකවරයාගෙන් අයකර ගැනීමට මෙම පැමිණිල්ල හරහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට