සත්‍යයේ පුවත් අඩහැරය….

2019 වර්ෂයේ මුල් මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramuna2019 වර්ෂයේ මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. 2019 වසරට අයවැයක් ඉදිරිපත් කරන තෙක් එම වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ පොදු සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත. ඒ අනුව පොදු සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 760 ක් ද, දැනටමත් විවිධ නීති මඟින් බලය ලබා දී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 970 ක් ද, රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 05 ක් ද ලෙස සමස්ත වියදම වශයෙන් රුපියල් බිලියන 1,735 ක මුදලක් මෙම අතුරු සම්මත ගිණුම තුළින් යොජනාවී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට